උණුසුමෙන් දින 06ක් තුළ පාකිස්ථානයේ 500කට දිවි අහිමි වෙයි
ගත වූ දින 06ක කාලය තුළ පාකිස්ථානයට බලපා ඇති දැඩි උණුසුම් සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 500 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇතැම් දිනවල එරට උෂ්ණත්වය…
ගත වූ දින 06ක කාලය තුළ පාකිස්ථානයට බලපා ඇති දැඩි උණුසුම් සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 500 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇතැම් දිනවල එරට උෂ්ණත්වය…
මෙරට දිනකට සිදුවන රිය අනතුරු සංඛ්‍යාවෙන් මිය යන පිරිස 07ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බීමත්ව රිය පැදවීම මෙරට රිය අනතුරු වැඩිවීමට ප්‍රධානතම හේතුව වන බව නියෝජ්‍ය පොලිස්පති ඉන්දික…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් එම ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ක්‍රිස් සිල්වර්වුඩ් පෞද්ගලික හේතුවක් මත මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඔහුගේ…
ප්‍රසිද්ධ ගායකයෙකු හා රංගන ශිල්පියෙකු වූ එල්විස් ප්‍රෙස්ලි 1956 ඔහුගේ මංගල ඇල්බමයේ පැළඳ සිටි සපත්තු යුගලය වෙන්දේසි කිරීමට නියමිතව තිබෙනවා. මෙම සපත්තු වෙන්දේසි කිරීමට නියමිතව ඇත්තේ ඩොලර් 126,000 සිට ඩොලර්…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘උපදේශක පුහුණුකරු’ ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ බව ප්‍රකාශ කළා.
2024 ලංකා ප්‍රීමියර් ලීග් (LPL) තරගාවලියේ කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙවර තරගාවලිය ජූලි 01 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වෙනවා. එම තරග කාලසටහන පහතින්,
මහනුවර, හීරැස්සගල ප්‍රදේශයේ අල්ලස් ලබාගත් ග්‍රාම නිලධාරීවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ග්‍රාම නිලධාරීවරයා ඉඩම් ගැටලුවක් විසඳීම සඳහා කාන්තාවකගෙන් රුපියල් 25,000ක මුදලක් ලබාගෙන ඇති අතර…
එක්සත් ජනපද මාධ්‍යවේදී Evan Gershkovich ඔහුගේ ඔත්තු බැලීමේ නඩු විභාගය ආරම්භ කිරීම සඳහා අද (26) උදෑසන Yekaterinburg හි රුසියානු අධිකරණයට පැමිණ තිබෙනවා. ඔහුව මාස 15කට ආසන්න කාලයක් මොස්කව් සිරගෙදර සිර…
ජුලි 01 වැනිදා සිට කල් ඉකුත් වන විදෙස් ගමන් බලපත්‍ර වල කාලය වසරකින් දීර්ඝ කර තිබෙනවා. ඊ පාස්පෝර්ට් ලබාදිමේ අරමුණින් එම තීරණය ගත් බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) රාත්‍රී 8.00ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා. (rednews)