ප්‍රංශ පාර්ලිමේන්තුව විසුරුවයි
ප්‍රංශයේ ජනාධිපති Emmanuel Macron ප්‍රංශ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කර තිබෙනවා. ඔහු විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා මෙම තීරණය පිළිබඳව දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගියදා පැවති…
ප්‍රංශයේ ජනාධිපති Emmanuel Macron ප්‍රංශ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කර තිබෙනවා. ඔහු විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා මෙම තීරණය පිළිබඳව දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගියදා පැවති…
මෙරට මාසික බිත්තර නිෂ්පාදනය ලක්ෂ 05 – 06ත් අතර ප්‍රමාණයකින් වැඩි වී තිබෙන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් එච්. එම්. බී. ආර් අලහකෝන් පවසනවා. මේ අතර රට තුළ මාසික බිත්තර…
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය ලබන 06 වනදා පැවැත්වෙනවා. රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කළේ ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය වැනි රටවල්වලට අයත් බොහෝ විදේශිකයන්…
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (08) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත්…
බ්‍රසීලයේ පවතින ලොව විශාලතම තෙත්බිම් කලාපය වන පැන්ටනල් (Pantanal) කලාපයට ලැව්ගිනි ආපදාවලින් දැඩි හානි සිදුවී තිබෙනවා. මේ බව අනාවරණය කරගෙන ඇත්තේ චන්ද්‍රිකා දත්ත අනාවරණය කිරීම මඟින්. මෙයට හේතු ලෙස විදෙස්…
අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් පවුල් 1288කට අයත් පුද්ගලයින් 5162 දෙනෙකු සහන කඳවුරු 83කට යොමු කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. පසුගිය දින 13…
ඇපලෝ 8 ගගනගාමී බිල් ඇන්ඩර්ස් ගමන් ගත් ගුවන් යානය කඩා වැටීම හේතුවෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඔහු පියාසර කරමින් සිටි කුඩා ගුවන් යානයක් වොෂින්ටනයේ සියැටල් නගරයට උතුරින්…
ලෝක සාගර දිනය අදට (08) යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ ‘අපගේ සාගරය සහ දේශගුණය සඳහා උත්ප්‍රේරක ක්‍රියාව’ යන්නයි. මෙම සංකල්පය මුලින් 1992 දී කැනඩාවේ සාගර සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර…
බොලිවුඩ් නිළියක් වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන කන්ගනා රනාවුත්ට කාන්තා කොස්තාපල්වරියක් කම්මුල් පහරක් එල්ල කර තිබෙනවා. ඒ චන්දිගාර් ගුවන් තොටුපළේ ආරක්ෂක පරීක්ෂාවකදීයි. 2020 ගොවි විරෝධතාව ගැන කන්ගනා රනවුත් කළ පහත් ප්‍රකාශකට…
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (08) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර…