Starlink සඳහා අනුමැතිය
විධිමත් මහජන උපදේශන ක්‍රියාවලියකින් අනතුරුව, ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා Starlin වෙත TRCSL මූලික අනුමැතිය ලබා දී ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසනවා.…
විධිමත් මහජන උපදේශන ක්‍රියාවලියකින් අනතුරුව, ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා Starlin වෙත TRCSL මූලික අනුමැතිය ලබා දී ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසනවා.…
ජූලි මාසයේ 01 වනදා සිට විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඔහු අද (06) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළා. ජූලි මාසයේ…
ස්වීඩනයේ ස්ටොක්හෝම්හි පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී ආබාධයකට ලක්වූ යුපුන් අබේකෝන්ගේ ආබාධය එතරම් බරපතළ නොවන බව වාර්තා වනවා. ඒ අනුව ඔහු ඉදිරියේදී පැවැත්වෙන තරගවලට සහභාගී වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ ජාතික මලල…
ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම පෙන්නුම් කිරීමෙන් පසු ඉන්දීය කොටස් මිල තියුණු ලෙස පහත වැටී තිබෙනවා. ඒ අගමැති නරේන්ද්‍ර මෝදිගේ පක්ෂයට බහුතර ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වනු ඇති බවට අපේක්ෂා…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (05) පෙරවරුවේ ශ්‍රී ලංකාවට අලුතින් පත් වූ මහ කොමසාරිස්වරුන් පස් දෙනෙකුගේ සහ තානාපතිවරුන් 9 දෙනෙකුගේ අක්තපත්‍ර භාර ගැනීම සිදු වුණා. ඒ, කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ…
අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මැයි මස 15 වනදා සිට මේ දක්වා පුද්ගල මරණ 30ක් වාර්තා වී තිබෙනවා. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් මේ බව…
අද (05) රාත්‍රියේ සිට රයිස්, කොත්තු සහ බත් පාර්සලයක මිල අඩු කර තිබෙනවා. ඒ අනුව බත් පාර්සලයක මිල රු.25කින්, බිත්තර රොටී ඇතුළු කෙටි කෑම රු. 10කින් සහ ප්ලේන්ටි රු.10කින් අඩු…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) ගිවිසුම් පිළිපැදීමට අපොහොසත් වීමෙන් රට ආපස්සට හැරවිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහය දෙන ලෙස ද…
ගංවතුර තත්වයන් පවතින ප්‍රදේශවල ජනතාව සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. අපේ රට ගංවතුර තත්ත්වයකට මුහුණ දී සිටින බැවින්, ඔබ සහ ඔබේ පවුලේ අය ආරක්ෂා කර ගැනීම…
හමාස් සහ ඊශ්‍රායල නායකයින්ට ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම, දිවි ගලවා ගැනීමේ මාරාන්තික ක්‍රීඩාවක් බවට පත්ව තිබෙනවා. ඔවුන්ගේ රඳා පැවැත්ම තීරණය වන්නේ යුද්ධයෙන් පසු ඔවුන්ගේ දේශපාලන අනාගතය සහ බලය මතයි.…