එලෝන් මස්ක් මේ වසරේ ලංකාවට
ලොව ප්‍රමුඛ පෙළේ ධනපතියෙකු වන එලෝන් මස්ක් මෙම වසර අවසානය වන විට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ පෙළේ නිළධාරීන් පවසනවා. මේ දිනවල ඉන්දුනීසියාවේ පැවැත්වෙන සමුළුවකදී ජනාධිපතිවරයා…
ලොව ප්‍රමුඛ පෙළේ ධනපතියෙකු වන එලෝන් මස්ක් මෙම වසර අවසානය වන විට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ පෙළේ නිළධාරීන් පවසනවා. මේ දිනවල ඉන්දුනීසියාවේ පැවැත්වෙන සමුළුවකදී ජනාධිපතිවරයා…
අද (21) පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ඇතැම් එළවළුවල තොග මිල ඉහළ ගොස් තිබෙනවා. එම තොග මිල ගණන් පහතින්, මාළු මිරිස් – රු.250.00කැරට් – රු.100.00වම්බටු – රු.250.00බෝංචි – රු.350.00ලීක්ස් – රු.1200.00ගෝවා –…
නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම අද (21) දිනයේ දිවයිනේ…
ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා තෛයිනිකායික මහ නා හිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා. එම ලිපිය පහතින්,
බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බන්ධනාගාර නිලධාරීන්ගේ එකමුතුව පවසනවා. ඒ අනුව අසනීප නිවාඩු වාර්තා කරමින් අද (20) සිට ලබන 22 වනදා දක්වා එම…
වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා සුරාසැල් සහ මත්පැන් අලෙවිසැල් මැයි 23 සිට 24 යන දිනයන්වල වසා තබන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. එමෙන්ම මාතලේ නගර සීමාව තුළ පවතින සියලුම…
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ එරට විදේශ අමාත්‍යවරයා ඊයේ (19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට විදෙස් මාධ්‍ය තහවුරු කර තිබෙනවා. අනතුරට පත් හෙලිකොප්ටර් යානය තුළ අසර්බයිජානයේ සිට…
නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස…
ආර්ථික ගැටලුකාරී තත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද “සුරක්ෂා” සිසු රක්ෂණාවරණය යළි ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙනවා. ඒ අනුව දිවයින පුරා සියලුම පාසල් සිසුන්ට මෙම රක්ෂණාවරණය යටතේ…
ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පැවැත්වෙනවා. අද පස්වරු 4.00ට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී එම උත්සවය පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා විශේෂ රථ…