Author: Team Red

ආනයනික ලොකු ළූණු සඳහා බද්දක්

ආනයනික ලොකු ළූණු සඳහා බද්දක් පනවන ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙනවා. ලොකු ළූණු ගොවීන් ආරක්ෂා කර ගැනීමට අවම වශයෙන් ලොකු ළූණු කිලෝවක් සඳහා රුපියල්…

අදත් වැසි

බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, උතුර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල…

ක්‍රිකට් ක්‍රීඩකයින් 41ක් කොන්ත්‍රාත්තුගත කරයි

ඉදිරි වර්ෂ දෙක සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 41 දෙනෙකු කොන්ත්‍රාත්තුගත කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව පසුගියදා පියවර ගත්තා. එහිදී පසුගිය වසරවලදී ක්‍රීඩකයින් 29 දෙනෙකු කොන්ත්‍රාත්තුගත කර…

අනධ්‍යන සේවකයින්ට පොලීසියෙන් ජල ප්‍රහාර

බත්තරමුල්ල දියත උයන ඉදිරිපිට විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකන් විසින් අද (13) පැවැත් වූ විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන්…

ඉන්දුනීසියාවේ ගංවතුරෙන් 34කට දිවි අහිමි වෙයි

ඉන්දුනීසියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 34 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයින් 16 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි. මේ හේතුවෙන්…

දඹුල්ලේ එළවළු මිල පහළට

අද (13) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඇතැම් එළවළුවල මිල ගණන් පහළ ගොස් ඇති බව වාර්තා වනවා. මාළු මිරිස් – රු.150.00/160.00තක්කාලි – රු.80.00/70.00කැරට් – රු.120.00වම්බටු – රු.200.00බෝංචි – රු.60.00/80.00ලීක්ස් – රු.200.00/220.00ගෝවා –…

සරසවි අනධ්‍යන සේවකයින් අදත් වර්ජනයේ

අද (13) 12 වන දිනටත් සරසවි අනධ්‍යන සේවක වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ප්‍රකාශ කළා. ඒ අනුව අද සියලුම විශ්වවිද්‍යාල ඉදිරිපිට දහවල් කාලයේදී උත්ඝෝෂණ පැවැත්වීමට…

දියර කිරි ආනයනයට බිලියන 70ක මුදලක්

මෙරට ජනතාවගේ පරිභෝජනය සඳහා දියර කිරි ආනයනය වෙනුවෙන් වසරකට රුපියල් බිලියන 70ක මුදලක් වැය කිරීමට සිදුව ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල පවසනවා. ඇය…

ලෝක මව්වරුන්ගේ දිනය අදයි

ලෝක මව්වරුන්ගේ දිනය (12) අදට යෙදී තිබෙනවා. අද සැමරෙන ලෝක මව්වරුන්ගේ දිනයේ ඉතිහාසය 1912 වසර දක්වා ඈතට දිව යනවා. ලොව වටා ජාතීන් බොහොමයක් මවටත්, මාතෘත්වයටත් ගරු කිරීම සහ ඇගයීම උදෙසා…

අදත් වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (12) සවස 2.00න් පමණ පසුව මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…