පෑලියගොඩ එළවළු මිල ඉහළට
අද (10) පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ඉහළ ගොස් තිබෙනවා. එම මිල ගණන් පහතින්, මාළු මිරිස් – රු.200.00කැරට් – රු.150.00වම්බටු – රු.250.00බෝංචි – රු.200.00ලික්ස් – රු.200.00ගෝවා – රු.80.00තක්කාලි – රු.60.00පතෝල…
අද (10) පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ඉහළ ගොස් තිබෙනවා. එම මිල ගණන් පහතින්, මාළු මිරිස් – රු.200.00කැරට් – රු.150.00වම්බටු – රු.250.00බෝංචි – රු.200.00ලික්ස් – රු.200.00ගෝවා – රු.80.00තක්කාලි – රු.60.00පතෝල…
ICC පිරිමි T20 ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 2024 මැයි 14 වනදා ලෝක කුසලානය සඳහා…
මුජිබර් රහුමාන් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ඩයනා ගමගේ මන්ත්‍රීවරියගෙන් හිස් වූ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා…
දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පනවා තිබූ වාරණ නියෝගය ලබන 29 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (09) නියෝග…
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තවත් තරගයක් ඊයේ (08) පැවැත් වුණා. ඒ, ලක්නව් සුපර් ජයන්ට්ස් සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතරයි. ඉන් කඩුලු 10ක පහසු ජයක් වාර්තා කිරීමට සන්රයිසර්ස් හයිද්‍රාබාද්…
පසු ගිය සතියේ ඇමරිකාව ඊශ්‍රායලයට බෝම්බ ලබා දීම නවතා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ දකුණු ගාසා තීරයේ රෆාහි භූමි මෙහෙයුමක් ක්‍රියාත්මක වීම හේතුවෙන්. ඇමරිකාවේ ස්ථාවරය වී ඇත්තේ ඊශ්‍රායලය…
යළිත් වරක් අද (09) සිට පළාත් මට්ටමින් රෝහල් තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ, වෛදවරුන්ට ලබා දුන් රුපියල් 35,000ක ඩැට් දීමනාව තමන්ට ද…
දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. උතුරු මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත්…
ලෝක තැලසීමියා දිනය අදට (08) යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ, ‘ජීවිත සවිබල ගැන්වීම, ප්‍රගතිය වැළඳ ගැනීම, සැමට සාධාරණ හා ප්‍රවේශ විය හැකි තැලසීමියා ප්‍රතිකාරය’ යන්නයි. (rednews)