අදත් වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (08) මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (08) මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට හෙට (08) මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම…
සෞඛ්‍ය වෘත්තීය සමිති නැවතත් මැයි මස 9 වනදා සිට අඛණ්ඩ වර්ජනයකට යොමු වීමට තීරණය කර තිබෙනවා. ඔවුන් මීට මාස 4කට පෙරද වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ තිබුණා. පසුව එය තාවකාලිකව නවතා දමන…
කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට මාස 3ක නිවාඩුවක් ලබා දීමට ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තුව අද (07) අනුමත කළා. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ, ඔහු අසනීප තත්වයෙන් පසුවන බැවින් මෙසේ…
ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් මෙම වර්ෂයේ අප්‍රේල් මාසය වන විට 9.6%කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 2024 මාර්තු මාසයේ ඩොලර් බිලියන 4.96ක්ව පැවති නිල සංචිත…
නැගෙනහිර රෆාහි හමාස් සංවිධානයට එරෙහිව ඉලක්කගත ප්‍රහාර දියත් කළ බව ඊශ්‍රායල හමුදාව පවසනවා. ඒ, සටන් විරාම ගිවිසුමකට එකඟතාව ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවයි. ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊට ප්‍රතිචාර වශයෙන්…
පස් වන වරටත් තවත් වසර 6ක ධූර කාලයක් සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් දිවුරුම් දී තිබෙනවා. ඔහු පළමු වරට රුසියාවේ ජනාධිපති ලෙස දිවූරුම් දී ඇත්තේ, 2000 වසරේදීයි. (rednews)
ඊයේ (06) ආරම්භ වූ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සැප්තැම්බර් අග වන විට නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර පවසනවා. (rednews)
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනුකරනු ලැබූ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (07) නියෝග කළා. ඔහු මෙම පෙත්සම ගොනු කර තිබුණේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා…
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය අද (07) දිනයේත් ක්‍රියාත්මක වුණා. ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබුණේ, සේවා ව්‍යවස්ථාව ග්‍රාම නිලධාරීන්ට ලබා නොදීම…