කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දියානු ජාතිකයෙක් අත්අඩංගුවට
බැංකොක් සිට ඉන්දියාව හරහා නීති විරෝධීව මෙරටට ගෙනවිත් හරිත මාර්ගය ඔස්සේ රුපියල් කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 10 ග්‍රෑම් 750ක් රැගෙන යාමට උත්සහ දැරූ ඉන්දියානු ජාතිකයෙක් අත්අඩංගුවට…