ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (05) සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව පළාතෙත්…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (05) සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව පළාතෙත්…
ලෝක ප්‍රකට ඉතාලි විලාසිතා නිර්මාණකරුවෙක් වන ජෝර්ජියෝ අර්මානි මිය ගොස් තිබෙනවා. මිය යන විට ඔහු 91 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.
කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (06) පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ පෙ.ව 10.30 සිට ප.ව 07.30 දක්වා කොළඹ 01 සිට කොළඹ…
සංචාරක වීසා මත මෙරටට පැමිණ ව්‍යාපාර කටයුතු සිදුකළ රුසියානු ජාතික තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ උණවටුන සංචාරක පොලිස් ඒකකයට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි. අත්අඩංගුවට ගත් සැකකාරිය වයස…
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙක් වන තුසිත හල්ලොලුව යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබෙනවා. ඒ සැප්තැම්බර් 18වනදා දක්වායි.
රත්නපුර ශික්ෂණ රෝහලේ ක්‍රියාත්මක කර තිබූ වෛද්‍ය වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ධූරයෙන් ඉවත් කර සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කරමින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් ලිපියක්…
ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගි මෝටර් රථයක් ධාවනය කරමින් සිටි වෛද්‍යවරියක් මහනුවර වාරියපොළ සුමංගල මාවතේදී සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහනුවර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව සිදු…
වසරකට ළමා පිළිකා රෝගීන් 200දෙනෙක් පමණ මරණයට පත් වන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය…
ඊයේ (03) රාත්‍රියේ ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ කෙනෙරක් ගැටී තිබෙනවා. ඒ හබරණ, පළුගස්වැව අතර දුම්රිය මාර්ගයේ 128 භාග කණුව අසල ප්‍රදේශයේදීයි. මෙලෙස දුම්රියේ ගැටී ඇත්තේ…
අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට දිවයින පුරා අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි සේවක වෘත්තීය සංගම් පවසනවා. ඒ අත්තනෝමතික ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට විරෝධය පල…