හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු අත්අඩංගුවට
හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නීතිවිරෝධී අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි යතුරුපැදි සිද්ධියට අදාළවයි. ආනයනය කරන ලද නීතිවිරෝධී අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි එහි ගබඩාවක තිබී පසුගියදා සොයාගනු ලැබුවා.