සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද ප්‍රකාශයට
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත් වූ සභිකයන්ගේ නම් මැතිවරණ කොමිසම වෙත භාරදීමට ලබාදී තිබූ කාලය ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. ඒ අනුව එම නම් සඳහන් ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන්…
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත් වූ සභිකයන්ගේ නම් මැතිවරණ කොමිසම වෙත භාරදීමට ලබාදී තිබූ කාලය ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. ඒ අනුව එම නම් සඳහන් ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන්…
මොරගොඩ, මුරියාකඩවල ප්‍රදේශයේදී ඥාතී නිවසකට පැමිණි සිටි දරුවෙක් පණ්ඩිතරැඹෑව වැවේ දිය නෑමටයාමේදී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මොරොන්තුඩුව, කළුතර ප්‍රදේශයේ වයස අවුරුදු 10ක් වූ දරුවෙක් බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන්…
ඉදිරි පැය 24ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කර තිබෙනවා. 15දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමා එන බවත් හලාවත සිට…
සක්‍රීයව පවතින නිරිතදිග මෝසම් තත්වය හේතුවෙන් දිවයිනේ අද (31) බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…
සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීමට අදාළ පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ නියෝග පරිදියි. සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය…
අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය, කින්නියා පොලිස් ස්ථානයට අනියුක්ත පොලිස් නිලධාරියෙක් අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පොලිස් නිලධාරියා විසින් රියදුරු බලපත්‍ර නොමැතිව යතුරුපැදිය පැදවූ…
සෙවනගල සීනි කර්මාන්ත ශාලාව වැසීයාමේ අවදානමක් පිළිබඳව මාධ්‍ය විසින් වාර්තා කරන පුවත් තරයේ ප්‍රතික්ෂේප කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ලංකා…
කටාන, ටවර්සයිඩ්-වත්ත ප්‍රදේශයේ නිවසකින් නීති විරෝධී මත්පැන් ලීටර් 33.75ක් සමඟ 30 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ (29) සිදු කළ වැටලීමකදී පොලීසිය ගෝඩා ලීටර් 900ක්, තඹ තහඩු…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන තද සුළං පැයට කිලෝමීටර 50-60ක් පමණ ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම…
මුදල් විශුද්ධි කරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනාව ලබා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ජූලි…