අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 285 මිලිග්‍රෑම් 720ක් ළග තබාගෙන සිටි පුද්ගලයෙක් ඊයේ (30) පුබුදුගම ප්‍රදේශයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පමුණුගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු 42හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.