අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 420ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුරාධපුර නව නගරයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41ක් වන අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව අනුරාධපුර පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *