බංගලාදේශයේ ගුවන් හමුදා පුහුණු ගුවන් යානයක් වන F – 7 BGI ප්‍රහාරක ජෙට් යානයක් ඩකාහී උත්තරා ප්‍රදේශයේ පාසලකට කඩාවැටීමෙන් ඊයේ (21) බිහිසුණු අනතුරක් සිදුවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් මේ වන විට පුද්ගලයන් 27දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.