පසුගිය දිනවලට සාපේක්ෂව අද (11) ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79.76ක් ලෙස සටහන් වුණා.

එය 3.69%ක වැඩි වීමක් බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 76.57ක් ලෙස සටහන් වුණා.

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 299.20ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *