බස් රථ ධාවනය කිරීමේදී කොන්දොස්තරවරයාට පා පුවරුවේ ගමන් කිරීමට හැකියාවක් නොමැති බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසනවා.

ඔහු කියා සිටියේ ඉදිරියේදී පා පුවරුවේ ගමන් ගන්නා කොන්දොස්තරවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

බස් රථ ධාවනයේදී පවතින තරගකාරීත්වය හේතුවෙන් ඇතැම් කොන්දොස්තරවරුන් අවධානම නොසලකා පා පුවරුවේ ගමන් ගන්නා බවට පැමිණිලි ලැබී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *