මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ E & OHFS ඒකකයේ විශාල පරිමාණයේ වැටලීම් සහ පරීක්ෂණ මෙහෙයුමක් සාර්ථකව ක්‍රියාත්මක කර තිබෙනවා

ඒ මඩකලපුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ආර්. මුරලීශ්වරන්ගේ උපෙදස් පරිදි හා වෛද්‍ය උදිත මල්ලවආරච්චිගේ මඟ පෙන්වීම යටෙත් සහ තවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන්.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළුව නිලධාරීන් 6දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් මඟින් ක්‍රියාත්මක කරන ලද මෙම මෙහෙයුම පාසිකුඩා සහ ඒ අවට ප්‍රදේශ ඇතුළු සංචාරක ආකර්ෂණ ස්ථාන මූලිකව ඉලක්ක කරමින්, ප්‍රධාන තරු හෝටල් සහ අනෙකුත් ආහාර සැකසුම් ස්ථාන පරීක්ෂා කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *