ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සංශෝධන රහිතව අද (10) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.
එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151ක් හිමි වී ඇති අතර විපක්ෂව ඡන්ද 1ක් හිමි වී ඇති බවයි වාර්තා වන්නේ.