මෙවර BIMSTEC සමුළුව ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව තායිලන්තය පවසනවා.
එරට විදේශ කටයුතු අමාත්‍යංශය මේ බව සඳහන් කළේ පසුගියදා ඇතිවූ ප්‍රබල භූ කම්පනයෙන් පසු තායිලන්තයේ යටිතල පහසුකම් සහ අනෙකුත් පහසුකම් සුරක්ෂිත කිරීමෙන් පසුවයි.
සමුළුව අප්‍රේල් 2 සිට 4 දක්වා බැංකොක් හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.