BRICS සංවිධානයේ 2024 වසරේ රාජ්‍ය නායක සමුළුව අද (22) ආරම්භ වුණා.

ඒ රුසියාවේ කසාන් නගරයේදීයි.

රුසියානු ජනපති Vladimir Putinගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව ආරම්භ කර තිබෙනවා.

මෙම සමුළුව අද සිට දෙකක් BRICS සංවිධානයේ සාමාජික රටවල රාජ්‍ය නායකයන්ගේ මූලිකත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *