බටහිර ඇමරිකාවේ San Diego නගරය ආසන්නයේ ප්‍රබල ලැව්ගින්නක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අක්කර 85කට ආසන්න භූමියක් මෙම ලැව්ගින්න හේතුවෙන් විනාශ වී ඇති බවයි.

මේ ලැව්ගින්න හේතුවෙන් නිවාස රැසක ජනතාව ආරක්ෂක ස්ථාන කරා යොමු කර තිබෙනවා.

එමෙන්ම මෙම ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් කලාප රැසක විදුලියද විසන්ධි වී තිබෙන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *