බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ඊයේ (05) රාත්‍රියේ බිහිසුණු අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර 24 කනුව ආසන්නයේදීයි.

තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් චාරිකාවක් යමින් සිටි බස් රථයක් මෙලෙස අනතුරට පත්වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *