බෙලිඅත්ත – වීරකැටිය මාර්ගයේ බෙලිගල්ල ප්‍රදේශයේදී අද (23) උදෑසන පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත්වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අනතුරින් පාසල් ළමුන් 16දෙනෙක් පමණ තුවාල ලබා බෙලිගල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි.

ඔවුන්ගෙන් කිහිපදෙනෙක් මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *