ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබාදෙන විශේෂ පොලී යෝජනා ක්‍රමය අද සිට
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා යෝජිත විශේෂ පොලී යෝජනා ක්‍රමය අද (01) සිට බලපැවැත්වෙන බව මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරම්න් සඳහන් කර තිබෙනවා. 2025 අයවැය යෝජනා ක්‍රමය…