GMOA සභාපති ලෙස වෛද්‍ය සංජිව තෙන්නකෝන් තේරී පත්වෙයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ලෙස වෛද්‍ය සංජීව තෙන්නකෝන් යළි පත්වී තිබෙනවා. ඒ ඊයේ (28) පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික නිලවරණයේදීයි. එමෙන්ම එම සංගමයේ ලේකම්වරයා ලෙස යළි වෛද්‍ය ප්‍රභාත්…