දිවයිනේ සියලු බන්ධනාගාර ප්‍රධානීන් කොළඹට කැඳවයි
දිවයිනේ සියලු බන්ධනාගාර ප්‍රධානීන් අද (23) කොළඹට කැඳවා තිබෙනවා. ඒ අද පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් සඳහායි. ඒ අනුව දිවයිනේ සියලුම බන්ධනාගාර අධිකාරීවරුන් කොමසාරිස්වරුන්ට ඒ සඳහා පැමිණෙන…