Category: LOCAL NEWS

අල්ලස් ගත් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක් අත්අඩංගුවට

අල්ලස් ගැනීමේ චෝදනා මත පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා . ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් විසින්. වැලි ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාර කටයුතු බාධාවකින් තොරව සිදු…

ප්‍රදේශ කිහිපයකට කාලගුණය තරමක් අයහපත්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (20) මිලිමීටර 50ක පමණ වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ…

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ සූරියප්පෙරුම ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ ජුනි 20වනදා සිට බල පැවැත්වෙන පරිදි අදාළ ඉල්ලා අස්වීම ක්‍රියාත්මක…

කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියට ඇප

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කෙහෙළිය රඹුක්වැල්ලගේ එක් දියණියක් වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව අද (20) බූස්ස බන්ධනාගාරයෙන් නිදහස් කර තිබෙනවා. ඒ මුදල් විශුද්ධිකරනය වැළක්වීමේ පනත යටතේ…

බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් අදත් විරෝධතාවයක

බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙක් අද (20) දිනයේත් එහි වහලය මත නැඟී විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. ඒ බූස්ස බන්ධනාගාරය තුළ සිදු කරන දැඩි සෝදීසි කිරීම්වලට විරෝධය පළ කරමින්. මීට පෙර පසුගිය…

තුසිත හල්ලොලුව ඇප මත මුදාහරියි

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ඇප මත මුදාහැර තිබෙනවා. ඒ අද (20) පෙරවරුවේ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කළ අවස්ථාවේදීයි. රුපියල් ලක්ෂ 2ක…

අදත් ප්‍රදේශ රැසකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (20) මිලිමීටර 50ක පමණ වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ…

කොළඹ කොටස් වෙළෙඳපොළට නව සභාපතිවරයෙක්

කොළඹ කොටස් වෙළෙඳපොළ නව සභාපතිවරයා ලෙස දිමුතු අබේසේකරව පත්කර තිබෙනවා. ඔහුට ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ වසර 35කට අධික අත්දැකීම් ඇති අතර පසුගිය වසර 6ක කාලය පුරාවට කොළඹ කොටස් වෙළෙඳපොළ…

ගාසා තීරයේ යුධ ගැටුම් තවත් දරුණු වෙයි

ගාසා තීරයේ හටගත් යුධ ගැටුම්වලින් ගත වූ පැය 24තුළ පුද්ගලයන් 140දෙනෙක් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා. එම මියගිය පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර සහ වෙඩි තැබීම් හේතුවෙන් මරණයට පත්ව ඇති බවයි…

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අධිකරණයට

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (19) රැගෙනවිත් තිබෙනවා. හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා ඔහුව…