Category: LOCAL NEWS

ගාසා තීරයේ යුධ ගැටුම් තවත් දරුණු වෙයි

ගාසා තීරයේ හටගත් යුධ ගැටුම්වලින් ගත වූ පැය 24තුළ පුද්ගලයන් 140දෙනෙක් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා. එම මියගිය පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර සහ වෙඩි තැබීම් හේතුවෙන් මරණයට පත්ව ඇති බවයි…

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අධිකරණයට

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (19) රැගෙනවිත් තිබෙනවා. හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා ඔහුව…

දිස්ත්‍රික්ක 16ක් පුරා ඩෙංගු මර්ධන සතියක්

ලබන 30වනදා ජුලි මස 05වනදා දක්වා දිස්ත්‍රික් 16ක ඩෙංගු මර්ධන සතියක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්ධ ඒකකය තීරණය කර තිබෙනවා. පවතින නිරිත දිග මෝසම් වර්ෂාපතන තත්ත්වයත් සමඟ මදුරු ඝනත්වය ඉහළ…

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (19) මිලිමීටර 50ක පමණ තරමක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්

බස් රථයක් සහ බහාලුම් රථයක් එකිනෙක ගැටීමෙන් අද (18) බිහිසුණු අනතුරක් සිදු වී තිබෙනවා. ඒ රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ මීන්නාන ප්‍රදේශයේදීයි. එම අනතුරින් තුවාල ලැබූ 23දෙනෙක් ඇහැළියගොඩ රෝහලට ඇතුළත්…

දකුණු ගාසා තීරයේ ආධාර බෙදාහැරීමේ ස්ථානයකට ප්‍රහාරයක්

ඊශ්‍රායල හමුදාව විසින් දකුණු ගාසා තීරයේ ආධාර බෙදාහැරීමේ ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එම ප්‍රහාරයෙන් පලස්තීන ජාතිකයන් 51දෙනෙක්ට අධික පිරිසක් මියගොස් ඇති අතර පුද්ගලයන් 200කට අධික පිරිසක් තුවාල ලබා ඇති…

කොළඹ පුරපතිනිය වැඩ අරඹයි

කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කර තිබෙනවා. 2025 පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂිකාවක් වූ ව්‍රායි කැලී බල්තසාර් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය…

ප්‍රදේශ රැසකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (18) මිලිමීටර් 50ක පමණ තරමක වැසි ඇති විය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.නිවේදනයක් නිකුත් කරමින්…

කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළඳපොළ අද(17) සුළු වශයෙන් පහත වැටීමක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 78.24කින් පහත වැටී ඇති අතර එය 0.45%ක ප්‍රතිශතයක් ලෙස…