පොහොට්ටුවට ජනපති අපේක්ෂක තෝරාගැනීමේ ගැටළුවක්
ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ මතු වී ඇති විවිධ මත හේතුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කිසියම් දෙදරීමක් හටගෙන ඇති බව වාර්තා වනවා. එක් පිරිස් රනිල් ජනාධිපති අපේක්ෂක ලෙස පත් කළ යුතු…
ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ මතු වී ඇති විවිධ මත හේතුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කිසියම් දෙදරීමක් හටගෙන ඇති බව වාර්තා වනවා. එක් පිරිස් රනිල් ජනාධිපති අපේක්ෂක ලෙස පත් කළ යුතු…
2025 වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් චීන රජයෙන් සැපයීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඔහු කියා සිටියේ ඒ සඳහා සියලුම කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති…
ජනාධිපතිවරණය සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සූදානම් බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා ප්‍රකාශ කළා. කොමිසම විසින් ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කළ වහාම එයට අදාළ තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු ආරම්භ කරන බව ඔහු…
2024 මැයි මාසයේ දී 1.6%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 ජූනි මාසය සඳහා 2.4%ක් දක්වා වැඩි වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම 2024 මැයි මාසයේ…
බිත්තරයක් අද (22) සිට රුපියල් 42 වැනි මුදලකට වෙළඳපොළට නිකුත් කරන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපතිවරයා කියා සිටියේ ඉදිරියේදී බිත්තර මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගන්නා බවයි.…
බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් ඇප නියම කර තිබෙනවා. ඒ ඇය ගොනු කර තිබූ ඇප…
තිරප්පනේ ප්‍රදේශයේ නිතර ගැවසෙන අග්බෝ නම් ඇතාගේ ඇසට කැටපෝලයකින් විදින ලද පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ තිරප්පනේ පොලිසිය විසින්. සැකකරු අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ඇතුංගම අක්කර පනහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. වන…
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (20) යෙදී තිබෙනවා. ශාසනික වැදගත්කම් රාශියකින් යුත් ඇසළ පුර පසළොස්වක පොහොය දිනය ශ්‍රී ලංකාවාසීන් මෙන්ම සමස්ත ලෝ වැසි බෞද්ධ ජනතාවට ඉතා වැදගත් පොහොය දිනයක්.…
22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ නියමය පරිදි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. (rednews)
ජනාධිපතිවරණය නිල වශයෙන් පැවැත්වෙන දිනය ලබන සතිය ඇතුළත ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම ජනාධිපතිවරණය අවසන් වන තුරු 22 වන ව්‍යවස්ථා සංශෝධනය ගැසට් නොකරන ලෙස…