අගොස්තු මාසයේ සිට වාහන ආනයනය ඇරඹෙයි
එළඹෙන අගෝස්තු මාසයේදී වාහන ආනයනය කිරීමට හැකියාව පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් වන කමිටු වාර්තාව අගෝස්තු මස දෙවන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්…
එළඹෙන අගෝස්තු මාසයේදී වාහන ආනයනය කිරීමට හැකියාව පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් වන කමිටු වාර්තාව අගෝස්තු මස දෙවන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්…
අස්වැසුම දෙවන අදියරේ අයදුම්පත් සලකා බැලීම ආරම්භ කර තිබෙනවා. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා සඳහන් කළේ දෙවන අදියරේදී අයදුම්පත්‍ර හාරලක්ෂ 75000ක් ලැබී තිබෙන බවයි. ඒ අනුව පළමු අදියරේ…
2025 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලාංකිකයන් සඳහා විද්‍යුත් ගමන් බලපත්‍රයක් නිකුත් කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා. විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය පහසු…
ප්‍රවීණ රංගන ශිල්පිනි මානෙල් චන්ද්‍රලතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය මිය යන විට 68 වියේ පසු වුණා. වසර 15ක කාලයක සිට ඇය පිළිකා රෝගයෙන් පීඩා විඳ තිබෙන බවයි වාර්තා වන්නේ. (rednews)
විදුලි ගාස්තු සංශෝධනයත් සමඟ ඇතැම් ආහාරවල මිල ගණන් පහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව බත්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තුවල මිල ගණන් රුපියල් 25කින් අඩු කර තිබෙන…
ජූලි මාසය අවසන්වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. එල්. රත්නායක මහතා පවසනවා. ඒ අනුව සැප්තැම්බර් මස 17න් පසුව එළඹෙන සුදුසු දිනයක…
කොළඹ කොටුව දුම්රිය මාර්ගයේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රිය බණ්ඩාරවෙල සහ හීල්ඔය දුම්රිය ස්ථානය අසලදී ඊයේ (14) පීලි පැනීමකට ලක්වී තිබෙනවා. ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය…
විදුලි ගාස්තු සංශෝධනය අද (15) නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කළේ විදුලි බල මණ්ඩලය යොමු…
මිහින්තලය ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් සෙම් රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඊයේ (14) මිහින්තලය රෝහලට ගොස් තිබෙනවා. එහිදී ලබා දුන් එන්නත විෂවීමෙන් සිසුන් 11 දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර…
බස්නාහිර පළාත තුළ ත්‍රී රෝද රථ ගාස්තු අද (15) සිට පහත දමන බව සමස්ත ලංකා ත්‍රී රෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා. එහි සභාපති ලලිත් ධර්මසේකර ප්‍රකාශ කළේ දෙවන කිලෝමීටරය…