Category: LOCAL NEWS

බදියුදීන්ගේ සහ ඩිලාන්ගේ මෝටර් රථ අනතුරට ලක් වෙයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගමන් ගත් මෝටර් රථය කරුවලගස්වැව ප්‍රදේශයේදී අනතුරකට ලක් වී තිබෙනවා. පොලීසිය පවසන්නේ මෙම අනතුර සිදු වී ඇත්තේ කරුවලගස්වැව ඉන්ධන හල ඉදිරිපිටදී යතුරු පැදියක් මාර්ගය හරහා දැමීමට…

මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඉහළට

ජුනි මස අවසානය වන විට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 5642ක් ලෙස සටහන් වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එමෙන්ම පසුගිය සතිය තුළ රුපියල ඇමරිකානු…

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට රුපියල් මිලියන 800ක වියදමක්

එළඹෙන ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට රුපියල් මිලියන 600-800ත් අතර මුදලක් අවශ්‍ය බව මුද්‍රණාලාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය මැතිවරණ කොමිසමට දන්වා තිබෙනවා. ඇය වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය…

වැසි තත්ත්වයේ වැඩි වීමක්

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) විටින් විට…

පොලිස් සුනඛ කොට්ඨාසයට රුපියල් මිලියන 25ක සුනඛ පැටව් | PHOTOS

පොලිස් දෙපාර්තමේන්තුවේ නිල සුනඛ කන්ඩායම සඳහා අලුතින්ම එක්වූ ගැබ්බර සුනඛයන් දෙදෙනෙක් පැටවුන් 13 දෙනෙකු ප්‍රසූත කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. මෙසේ පැටවුන් බිහිකර ඇත්තේ පොලිස් නිල සුනඛ කන්ඩායම සඳහා…

පාද යාත්‍රිකයන් සඳහා දිවා රාත්‍රී බත් දන්සැලක්

ඓතිහාසික කතරගම පෙරහැරට සහභාගීවීමට යාල අභය භූමිය තරණය කරමින් කතරගම පුණ්‍ය භූමිය වෙත පා ගමනින් පැමිණෙන ජනතාව සඳහා දිවා රාත්‍රී බත් දන්සැලක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ ශ්‍රී දළදා මාලිගාව විසින්…

ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම ඇරඹෙයි

ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම අද (12) සිට දිස්ත්‍රික්ක මට්ටමින් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව 01 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් සඳහා මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමට…

සුසන්තිකා ජයසිංහගේ මව අභාවප්‍රාප්ත වෙයි

ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහගේ මව අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බවයි වාර්තා වන්නේ. ඇය මිය යන විට 81 හැවිරිදි වියේ පසු වුණා. (rednews)

දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගය ඉහළට

කුඩා දරුවන් අතර මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ වාර්තාවීම ඉහළ ගොස් තිබෙන බව වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස ආදී රෝග ලක්ෂණ තිබේ නම්…

වසර තුළ තේ අපනයනයෙන් ඩොලර් බිලියනයකට අධික ආදායමක්

මෙම වසර තුළ තේ අපනයනයෙන් ඩොලර් බිලියන 1.5ක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන බව තේ පර්යේෂණ ආයතන පවසනවා. ඒ අනුව පසුගිය වසර දෙක තුළදී ඇමරිකන් ඩොලර් බිලියන 01 සිට 1.02…