කොළඹ බලය ගැන අවසන් තීරණය අද
මෙරට ප්‍රධානම පළාත් පාලන ආයතනයක් වන කොළඹ මහා නගර සභාවේ මංගල සභා වාරය අද (16) පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරාපත්කර ගැනීමට නියමිතයි. පසුගිය මැයි 06වනදා පැවැති…
මෙරට ප්‍රධානම පළාත් පාලන ආයතනයක් වන කොළඹ මහා නගර සභාවේ මංගල සභා වාරය අද (16) පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරාපත්කර ගැනීමට නියමිතයි. පසුගිය මැයි 06වනදා පැවැති…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (16) මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක්…
හිටපු අමාත්‍ය දයා ගමගේට අයත් බව කියන ආයතන තුනක් ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ ෆිනෑන්ස් සමාගමට අයවිය යුතු 104,229,342ක මුදලක් අයකර ගැනීමේ අරමුණින් බවයි වාර්තා…
පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…
පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙක්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම ස්ථාන මාරුකිරීම් ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව සිදුකළ බවයි. එම ස්ථාන…
ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුධ ගැටුම් තත්ත්වය උත්සන්න වීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් අද (15) දිවයිනට පැමිණ තිබෙනවා. ඒ දෙදින නිල සංචාරයක් සඳහායි. සාර්ව ආර්ථික ඵලදායිදාව ළගාකර ගැනීම, ණය ප්‍රතිව්‍යූහගතකරණය සහ පාලනය සම්බන්ධයෙන්…
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචරය අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (15) උදෑසන යළි දිවයිනට පැමිණ තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මනියේ දින 03ක නිල සංචාරයක් සඳහා පසුගිය 10වනදා…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක්…
කහතුඩුව, කිරිවත්තුඩුව ප්‍රදේශයේදී පසුගිය මැයි 30 වනදා රුපියල් ලක්ෂ 08ක් පමණ වටිනා එළ ගවයන් දෙදෙනෙක් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනෙක් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා. කහතුඩුව පොලිස් ස්ථානයට ලද…