Category: LOCAL NEWS

නව වෛද්‍යවරුන් 1300 දෙනෙකුට නව පත්වීම්

නව වෛද්‍යවරුන් 1300 දෙනෙකුට නව පත්වීම් ලිපි ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල පවසනවා. ඒ ඉදිරි සති දෙක තුළ තුළ ඇතුළතයි. දිවයින පුරා පර්යන්ත රෝහල් සඳහා මෙම…

පොදු ප්‍රවාහන සේවා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට විද්‍යුත් ක්‍රමවේදයක්

දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා විද්‍යුත් ක්‍රමවේදයක් හඳුන්වාදීමට නියමිත බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගානාත් රූබසිංහ පවසනවා. ඔහු කියා සිටියේ මෙම වසර අවසාන…

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති වර්ජනය අදත්

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් අද (09) දිනයේදීත් ඔවුන්ගේ වර්ජනය ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව ග්‍රාම නිලධාරී, මිනින්දෝරු, සංවර්ධන නිලධාරීන් සහ තැපැල් ඇතුළු රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් මෙම ක්‍රියාමාර්ගයේ…

30%කට වඩා වැඩි ප්‍රමාණයකින් විදුලිබිල පහළට

ජූලි මස 18 වන දින සිට විදුලි බිල අඩු කිරීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ 30%කට වඩා වැඩි ප්‍රමාණයකින් විදුලිබිල අඩු…

ජනාධිපතිවරණය කල් දමන්නැයි ඉල්ලූ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

ජනාධිපතිවරණය කල් දමන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබෙනවා. එම පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.…

වැසි තත්වයේ වැඩි වීමක්

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවන බව…

ආර්. සම්බන්ධන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (07) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ඒ, ත්‍රිකුණාමලය පොදු සුසාන භූමියේදීයි. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය ඉරිදා රාත්‍රියේ ඔහු…

මැණික් ගඟේ දිය නාමින් සිටි පුද්ගලයෙකු කිඹුලෙකුට බිලි

ඊයේ (06) උදෑසන කතරගම පොලිස් වසමේ මැණික් ගඟේ දිය නාමින් සිටි පුද්ගලයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව පොලීසිය පවසනවා. එම පුද්ගලයා මැණික් ගඟේ 02වන පාලම ආසන්නයේ දිය නාමින් සිටින…