Category: LOCAL NEWS

කතරගම ඇසළ පෙරහර අදින් ඇරඹෙයි

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය අති උත්කර්ෂවත් අයුරින් අද (06) ආරම්භ වනවා. අද සිට දින 16ක් පුරාවට පෙරහැර පැවැත්වීමට නියමිතයි. ඒ අනුව අදින් ඇරඹෙන පෙරහැර ලබන…

බේකරි නිෂ්පාදන මිලේ වෙනසක්

අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ මට්ටමක පවතින බැවින් පාන් සහ බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාවක් නොපවතින බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ…

ගල්ගමුවේ චණ්ඩි මියයයි

ගල්ගමුවේ චණ්ඩි ලෙස හඳුන්වන තනි දළයක් හිමි හස්තියා මියගොස් තිබෙනවා. එම හස්තියා කලක සිට විවිධ රෝගාබාධවලට ලක්ව සිටියදී අවස්ථා රැසකදී ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙන බවයි වාර්තා වන්නේ. ඒ අනුව මිය…

ධම්මික පෙරේරා ජනාධිපතිවරණයට

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට තමා සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසනවා. ඔහු කියා සිටියේ තමන් එසේ කැමති වුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ සම්බන්ධයෙන් නිසි තීරණයක් ගත යුතු…

රුපියල් පන්කෝටි අසූ ලක්ෂයක සුනඛයන් මෙරටට

රුපියල් පන්කෝටි අසූ ලක්ෂයක් වටිනා සුනඛයන් තිස්පස් දෙනෙක් නෙදර්ලන්තයේ සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත අද (05) රැගෙනවිත් තිබෙනවා. ඒ පොලිස් නිල සුනඛ අංශය සඳහා බවයි වාර්තා වන්නේ. එම සුනඛයන් අතරින් 21…

විශ්වවිද්‍යාල අයදුම්පත් කැඳවීම අදින් අවසන්

විශ්වවිද්‍යාල සඳහා Online හරහා අයදුම්පත් කැඳවීම අද (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කළේ මේ වන විට අයදුම්පත් 85,000කට…

මැතිසබයේ හදිසි රැස්වීමට රුපියල් කෝටියක් වියදම්

මැතිසබයේ ඊයේ (2) හදිසි රැස්වීම පැවැත්වීමට රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැයවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා. පාර්ලිමේන්තුවේ පෙරේදා රැස්වීම පැවැත්වුණේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමටයි.…

ඇසළ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය අති උත්කර්ෂවත් අයුරින් මේ මස 6 වනදා ආරම්භ කරන බව දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර පවසනවා. මෙවර නැකත් උදා වී ඇති…

හිරුණිකාගේ ඇප ඉල්ලීමට නීතිපතිගෙන් විරෝධතා

බරපතල වැඩසහිතව වසර තුනක සිර දඬුවම් නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදාහරින ලෙස කර තිබෙන ඉල්ලීමට අදාළව විරෝධතා ගොනු කරන බව නීතිපතිවරයා අද (04) කොළඹ මහාධිකරණයට…

පොලීසිය සහ යුධ හමුදාව එක් වෙයි

යුක්තිය මෙහෙයුම අද (04) සිට නව මුහුණුවරකින් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා. ඒ සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සහය ලබා ගැනීමට අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ…