Category: LOCAL NEWS

කාන්තාවක් ධාවනය කළ මෝටර් රථයක් බෝක්කුවකට පෙරළෙයි

නොර්වුඩ් සිට හැටන් දක්වා ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බොක්කුවක් මතට පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරෙන් මෝටර් රථයේ ගමන් ගත් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා දික්ඔය…

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩුවෙයි

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩුවන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව එය ක්‍රියාත්මක වන බව එම සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් ප්‍රකාශ කළා.…

ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 10 ඉක්මවයි

2024 ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 10 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. අද (29) දහවල් එම සීමාව ඉක්මවූ බවයි වාර්තා වන්නේ. ඒ අනුව 1,000,000 වන…

මෙරටට ඩොලර් බිලියන 17ක වාසියක්

ද්විපාර්ශවීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමත් සමඟ මෙරටට ඩොලර් බිලියන 17ක පමණ වාසියක් හිමිවන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසනවා. ඊයේ (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට…

ජුලි 01 වැනි දා සිට බස් ගාස්තු පහළට

ජූලි 1 වනදා සිට බස් ගාස්තු සියයට 5කින් පහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 2කින් පහළ යන අතර එහි නව ගාස්තුව රුපියල් 28කි. (rednews)

හිරුණිකාට බරපතල වැඩ සහිත වසර 3ක සිර දඬුවමක්

පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහ අධිකරණය විසින් වසර 03ක සිර දඬුවමක් ලබා දීමට නියෝග කර තිබෙනවා. (rednews)

දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේදී විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. උතුරු පළාතෙත් මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත්…

රිය අනතුරු වලින් මිය යන ගණන ඉහළට

මෙරට දිනකට සිදුවන රිය අනතුරු සංඛ්‍යාවෙන් මිය යන පිරිස 07ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බීමත්ව රිය පැදවීම මෙරට රිය අනතුරු වැඩිවීමට ප්‍රධානතම හේතුව වන බව නියෝජ්‍ය පොලිස්පති ඉන්දික…

මහනුවර, හීරැස්සගල ග්‍රාම නිලධාරීවරයෙකු අත්අඩංගුවට

මහනුවර, හීරැස්සගල ප්‍රදේශයේ අල්ලස් ලබාගත් ග්‍රාම නිලධාරීවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ග්‍රාම නිලධාරීවරයා ඉඩම් ගැටලුවක් විසඳීම සඳහා කාන්තාවකගෙන් රුපියල් 25,000ක මුදලක් ලබාගෙන ඇති අතර…

පාස්පෝර්ට් කාලය වසරකින් දීර්ඝ වෙයි

ජුලි 01 වැනිදා සිට කල් ඉකුත් වන විදෙස් ගමන් බලපත්‍ර වල කාලය වසරකින් දීර්ඝ කර තිබෙනවා. ඊ පාස්පෝර්ට් ලබාදිමේ අරමුණින් එම තීරණය ගත් බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය…