Category: LOCAL NEWS

පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 18,207ක්

පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 18,207 ලියාපදිංචි කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි උප සභාපති කේ. ඒ. පී. බොරලැස්ස මහතා ප්‍රකාශ කළේ මහජන සෞඛ්‍ය…

දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

අද (21) දිනට යෙදෙන පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිතිඥ නිහාල් තල්දුව ප්‍රකාශ කළේ මිහින්තලය, අනුරාධපුර නගර සීමාව,…

ඩෙංගු අවදානම ඉහළට

2024 ජනවාරි මාසයේ සිට ජුනි මාසයේ ඊයේ (19) දිනය තෙක් මෙරටින් ඩෙංගු රෝගීන් 26,964ක් වාර්තා වී තිබෙනවා. බස්නාහිර පළාතෙන් ඩෙංගු රෝගීන් 10,021ක්, උතුරු පළාතෙන් 4,485ක්, මධ්‍යම පළාතෙන් 2,472ක්, වයඹ පළාතෙන්…

වැසි තත්වයේ වැඩි වීමක්

දිවයි‍නේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව අද (20) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල,…

පොසොන් උත්සවය නිමිත්තෙන් විශේෂ බස් රථ සේවාවක්

පොසොන් උත්සවය නිමිත්තෙන් අද (20) සිට විශේෂ බස් රථ සේවාවක් යොදවා තිබෙන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. ඒ අනුව අනුරාධපුරය, මිහින්තලය සහ තන්තිරිමලය දක්වා අතිරේක බස් රථ 400ක් පමණ යොදවා…

මර්වින් සිල්වා ගම්පහෙන් මහා මැතිවරණයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා ඉදිරි මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙ කැළණිය ආසනයෙන් තමන් තරඟ කරන බව මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කර සිටියා. තමන්ගේ දේශපාලන ගමනට ශක්තියක් වන ජනතාවක් සිටින…

තවත් එක්ස්ප්‍රස් පර්ල් රහසක් එළියට

මෙරට මුහුදු තීරයේ ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නැවේ දත්ත පද්ධතිය හා ඊමේල් පණිවිඩ විශාල ප්‍රමාණයක් නැව ගිනි ගැනීමෙන් අනතුරුව හිතාමතා මකාදමා තිබෙනවා. මේ පිලිබඳ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් මාධව…

වසර 13කට පසුව අලි සංගණනයක්

වසර 13කට පසුව අලි සංගණනයක් පැවැත්වීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මෙම සංගණනය සිදු කිරීමට සැලසුම් කර ඇත්තේ ලබන අගෝස්තු 19වනදා සහ 20වනදායි. සෑම වසර 10කට වරක් අලි සංගණනයක්…

පොසොන් සතිය ඇරඹෙයි

අදින් (18) ඇරඹෙන පොසොන් සතිය ලබන 24 වනදා දක්වා ක්‍රියාත්මක වනවා. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර සඳහන් කළේ මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට බැතිමතුන් ලක්ෂ 10කට ආසන්න පිරිසක් පැමිණෙනු ඇතැයි…

ශ්‍රී ලංකාවේ දරු උපත් පහළට

ගෙවුණු වසර 05 තුළ මෙරට දරු උපත් සංඛ්‍යාව ලක්ෂයකට වැඩි ගණනකින් පහළ ගොස් තිබෙන බව නාරි සහ ප්‍රසව විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා. එමෙන්ම මරණ සංඛ්‍යාව ද සැළකිය යුතු මට්ටමෙන් ඉහළ ගොස්…