සියලුම සුරාසැල් දින 16ක් වැසෙයි
රුහුණු කතරගම මහා දේවාලයේ ඇසල පෙරහැර හේතුවෙන් කතරගම කොට්ඨාසය තුළ පිහිටි සියලුම සුරාසැල් දින 16ක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ජූලි 06 සිට ජූලි 22 දක්වා සුරාසැල් වසා…
රුහුණු කතරගම මහා දේවාලයේ ඇසල පෙරහැර හේතුවෙන් කතරගම කොට්ඨාසය තුළ පිහිටි සියලුම සුරාසැල් දින 16ක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ජූලි 06 සිට ජූලි 22 දක්වා සුරාසැල් වසා…
මෙරට ආදිවාසින්ගේ මානව අස්ථි සහ සංස්කෘතික භාණ්ඩ කිහිපයක් ස්විස්ටර්ලන්තයේ බැසිල්ස් කෞතුකාගාරයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබෙනවා. ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැත්තන් විසින් සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් මඟින් එම භාණ්ඩ ශ්‍රී…
හෙට දිනයේ (14) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එසේම ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අනුමත කර තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ ණය පහසුකම යටතේ තුන්වන ණය වාරිකය ඩොලර් මිලියන…
තවදුරටත් තම රටේ හමුදා සේවය සඳහා ශ්‍රී ලාංකිකයන් බඳවා නොගන්නා බවට රුසියාව සහතික වී තිබෙනවා. රුසියානු විදේශ ඇමති සෙර්ගෙයි ලැව්රොව් මහතාගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් මෙම සහතිකය ලබා දී තිබෙන…
ඔලුවිල් වරාය ප්‍රතිසංස්කරණය කර එය රටේ අභිවෘද්ධිය සඳහා යොදා ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසනවා. පසුගිය සමයේ පැවති පෝලිම් යුගය අවසන් කර ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට ජනාධිපති…
සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ගමන් ගත් ජිප් රියේ ගැටී තුවාල ලැබූ තරුණයා ඊයේ (11) මිය ගොස් තිබෙනවා. එම තරුණය කොළඹ ජාතික රෝහලේ දින 8ක් තිස්සේ දැඩිසත්කාර ඒකකයේ…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. බස්නාහිර, සබරගමුව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක…
රේගුවට හොර රහසේ ආනයනය කර ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් ලියාපදිංචි කළ බව කියන අධි සුඛෝපබෝගී වාහන 400ක් අතරින් වාහන 06ක් අල්ලස් කොමිසමේ බාරයට ගෙන තිබෙනවා. එලෙස ආනයනය කළ වාහන අතරින්…
මෙරට මාසික බිත්තර නිෂ්පාදනය ලක්ෂ 05 – 06ත් අතර ප්‍රමාණයකින් වැඩි වී තිබෙන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් එච්. එම්. බී. ආර් අලහකෝන් පවසනවා. මේ අතර රට තුළ මාසික බිත්තර…