Category: LOCAL NEWS

රුහුණු මහා කතරගම ඇසළ මංගල්‍යය ඇරඹෙන දිනය මෙන්න

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය ලබන 06 වනදා පැවැත්වෙනවා. රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කළේ ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය වැනි රටවල්වලට අයත් බොහෝ විදේශිකයන්…

ඉදිරි දින කිහිපය තුළ අධික වැසි

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (08) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත්…

අයහපත් කාලගුණය හේතුවෙන් දේපළ සහ ජීවිත හානි රැසක්

අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් පවුල් 1288කට අයත් පුද්ගලයින් 5162 දෙනෙකු සහන කඳවුරු 83කට යොමු කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. පසුගිය දින 13…

ලෝක සාගර දිනය අදයි

ලෝක සාගර දිනය අදට (08) යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ ‘අපගේ සාගරය සහ දේශගුණය සඳහා උත්ප්‍රේරක ක්‍රියාව’ යන්නයි. මෙම සංකල්පය මුලින් 1992 දී කැනඩාවේ සාගර සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර…

හෙට වැසි තත්වයේ වැඩි වීමක්

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (08) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර…

අනුරාධපුර පූජා භූමිය ජලභීතිකා රෝගයෙන් කලාපයක් බවට පත් කරයි

අනුරාධපුර පුදබිම ජලභීතිකා රෝගයෙන් තොර කලාපයක් බව නාගරික කොමසාරිස්වරයා ප්‍රකාශයට පත්කර තිබෙනවා. පශු වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ මේ හේතුවෙන් වීදි සතුන් පිළිබඳව බැතිමතුන් කිසිදු බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බවයි. අනුරාධපුර…

වාර්ෂිකව ප්ලාස්ටික් ටොන් 800ක් පමණ මෙරට ගංගා ඇළ දොළවලට

වාර්ෂිකව ප්ලාස්ටික් ටොන් 800ක් පමණ මෙරට ගංගා ඇළ දොළවලට එකතු වන බව අනාවරණය වී තිබෙනවා. මේ බව අනාවරණය වුණේ පරිසරය පිළිබද පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේදීයි. එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී…

වැඩවර්ජනයක් නිසා දුම්රිය 8ක් අවලංගු වෙයි

ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් දුම්රිය රියදුරු සංගමය ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ හේතුවෙන් අද (07) දිනයේදී දුම්රිය 08ක් අවලංගු කර තිබෙන බවයි. ඒ…

Starlink සඳහා අනුමැතිය

විධිමත් මහජන උපදේශන ක්‍රියාවලියකින් අනතුරුව, ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා Starlin වෙත TRCSL මූලික අනුමැතිය ලබා දී ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසනවා.…

ජූලි මාසයේ සිට අඩුවන විදුලි ගාස්තුවල නව මිල ගණන්

ජූලි මාසයේ 01 වනදා සිට විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඔහු අද (06) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළා. ජූලි මාසයේ…