Category: LOCAL NEWS

නව තානාපතිවරුන් 14 දෙනෙකු ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට අක්තපත්‍ර භාර දෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (05) පෙරවරුවේ ශ්‍රී ලංකාවට අලුතින් පත් වූ මහ කොමසාරිස්වරුන් පස් දෙනෙකුගේ සහ තානාපතිවරුන් 9 දෙනෙකුගේ අක්තපත්‍ර භාර ගැනීම සිදු වුණා. ඒ, කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ…

ආපදා මරණ සංඛ්‍යාව තවත් ඉහළට

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මැයි මස 15 වනදා සිට මේ දක්වා පුද්ගල මරණ 30ක් වාර්තා වී තිබෙනවා. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් මේ බව…

අද රාත්‍රියේ සිට රයිස්, කොත්තු මිල පහළට

අද (05) රාත්‍රියේ සිට රයිස්, කොත්තු සහ බත් පාර්සලයක මිල අඩු කර තිබෙනවා. ඒ අනුව බත් පාර්සලයක මිල රු.25කින්, බිත්තර රොටී ඇතුළු කෙටි කෑම රු. 10කින් සහ ප්ලේන්ටි රු.10කින් අඩු…

“ආර්ථික ස්ථාවරත්වය සඳහා IMF ගිවිසුම් පිළිපදින්න” – ජනාධිපති

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) ගිවිසුම් පිළිපැදීමට අපොහොසත් වීමෙන් රට ආපස්සට හැරවිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහය දෙන ලෙස ද…

ගංවතුර ගැන සෞඛ්‍ය අංශ වෙතින් අනතුරු ඇඟවීමක්

ගංවතුර තත්වයන් පවතින ප්‍රදේශවල ජනතාව සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. අපේ රට ගංවතුර තත්ත්වයකට මුහුණ දී සිටින බැවින්, ඔබ සහ ඔබේ පවුලේ අය ආරක්ෂා කර ගැනීම…

ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක්

මේ වන විට ලාෆ්ස් ගෑස් මිලද අඩු කර ඇති බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 160කින් අඩු කර ඇති අතර එහි නව…

ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ ගෑස් මිල ගණන් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 150කින් අඩු කර ඇති අතර…

මදුරුවන් බෝ වන ස්ථාන රැසකට නොතීසි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් මැයි 26 සිට ජූනි 01 දක්වා ජාතික මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීම සිදු කළා. එහිදී පෞද්ගලික සමාගම් 4,599ක් පරීක්ෂාවට ලක් කළ අතර ඉන්…

අදත් වැසි

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (31) මිලිමීටර් 50 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එහි දැක්වෙන්නේ පෙර-මෝසම්…

ගංගාවල ජල මට්ටම් ඉහළ යයි

මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මහවැලි ගඟේ ඉහළ ප්‍රදේශ හා අතු ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් තිබීම හේතුවෙන්…