විදුලිබල මණ්ඩලයේ වෘත්තීය ක්‍රියාමාර්ගය දෙවන දිනටත් ක්‍රියාත්මකයි
ලංකා විදුලිබල මණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට එරෙහිව විදුලි බලමණ්ඩලයේ සේවකයින් ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (06) දෙවන දිනටත් ක්‍රියාත්මක වනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති…