ධම්මික පෙරේරා ජනාධිපතිවරණයට
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට තමා සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසනවා. ඔහු කියා සිටියේ තමන් එසේ කැමති වුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ සම්බන්ධයෙන් නිසි තීරණයක් ගත යුතු…
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට තමා සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසනවා. ඔහු කියා සිටියේ තමන් එසේ කැමති වුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ සම්බන්ධයෙන් නිසි තීරණයක් ගත යුතු…
රුපියල් පන්කෝටි අසූ ලක්ෂයක් වටිනා සුනඛයන් තිස්පස් දෙනෙක් නෙදර්ලන්තයේ සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත අද (05) රැගෙනවිත් තිබෙනවා. ඒ පොලිස් නිල සුනඛ අංශය සඳහා බවයි වාර්තා වන්නේ. එම සුනඛයන් අතරින් 21…
විශ්වවිද්‍යාල සඳහා Online හරහා අයදුම්පත් කැඳවීම අද (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කළේ මේ වන විට අයදුම්පත් 85,000කට…
මැතිසබයේ ඊයේ (2) හදිසි රැස්වීම පැවැත්වීමට රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැයවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා. පාර්ලිමේන්තුවේ පෙරේදා රැස්වීම පැවැත්වුණේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමටයි.…
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය අති උත්කර්ෂවත් අයුරින් මේ මස 6 වනදා ආරම්භ කරන බව දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර පවසනවා. මෙවර නැකත් උදා වී ඇති…
බරපතල වැඩසහිතව වසර තුනක සිර දඬුවම් නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදාහරින ලෙස කර තිබෙන ඉල්ලීමට අදාළව විරෝධතා ගොනු කරන බව නීතිපතිවරයා අද (04) කොළඹ මහාධිකරණයට…
යුක්තිය මෙහෙයුම අද (04) සිට නව මුහුණුවරකින් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා. ඒ සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සහය ලබා ගැනීමට අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ…
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව විභාග කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා. මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන චෝදනා නීතිවිරෝධී බව සඳහන්…
මෙම වසරේ ගතවූ කාලසීමාව තුළ සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 105ක් උපයා ගැනීමට හැකි වී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. සුරාබදු කොමසාරිස් එම්. ජේ. ගුණසිරි මහතා සඳහන් කළේ මෙය පසුගිය වසරට…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (03) දිනයේ වැසිවාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වල සවස්…