Category: LOCAL NEWS

ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ සමාගම විසින් ගෘහස්ථ ගෑස් මිල අඩුකර තිබෙනවා. ඒ අනුව කිලෝ 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර තිබෙන බවයි වාර්තා වන්නේ. එහි නව මිල සටහන් වන්නේ රුපියල් 3,690ක්…

අද දිනයේ වැසිවාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (02) දිනයේ වැසිවාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වල සවස්…

කරාපිටිය ශික්ෂණ රෝහලේ නම වෙනස් වෙයි

කරාපිටිය ශික්ෂණ රෝහල නැවත වර්ගීකරණය කර ගාල්ල ජාතික රෝහල ලෙස නම් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පී. ජී. මහීපාල මහතා ප්‍රකාශ කළා. කරාපිටිය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස කාණ්ඩ…

ආර්. සම්බන්ධන් මහතා අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 91ක්. (rednews)

සයිනොපෙක් ඉන්ධන මිල සංශෝධනය වෙයි

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින් පහළ දැමීමට තීරණය කර ඇති…

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරාබි මුහුදු…

කාන්තාවක් ධාවනය කළ මෝටර් රථයක් බෝක්කුවකට පෙරළෙයි

නොර්වුඩ් සිට හැටන් දක්වා ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බොක්කුවක් මතට පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරෙන් මෝටර් රථයේ ගමන් ගත් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා දික්ඔය…

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩුවෙයි

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩුවන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව එය ක්‍රියාත්මක වන බව එම සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් ප්‍රකාශ කළා.…

ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 10 ඉක්මවයි

2024 ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 10 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. අද (29) දහවල් එම සීමාව ඉක්මවූ බවයි වාර්තා වන්නේ. ඒ අනුව 1,000,000 වන…

මෙරටට ඩොලර් බිලියන 17ක වාසියක්

ද්විපාර්ශවීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමත් සමඟ මෙරටට ඩොලර් බිලියන 17ක පමණ වාසියක් හිමිවන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසනවා. ඊයේ (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට…