තැඹිලි අපනයනය පහළට
පොල් වගාව ආශ්‍රිතව පැතිරී යන සුදු මැස්සන් හේතුවෙන් තැඹිලි වගාවට දැඩි බලපෑම් එල්ල වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. මේ හේතුවෙන් තැඹිලි අපනයනයද 36%කින් පහළ ගොස් ඇති බවයි එම අමාත්‍යාංශය…
පොල් වගාව ආශ්‍රිතව පැතිරී යන සුදු මැස්සන් හේතුවෙන් තැඹිලි වගාවට දැඩි බලපෑම් එල්ල වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. මේ හේතුවෙන් තැඹිලි අපනයනයද 36%කින් පහළ ගොස් ඇති බවයි එම අමාත්‍යාංශය…
හෙට දිනයේ (15) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද…
2024 ජුනි මාසයේ 1 වනදා සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 1263ක් වාර්තා වී තිබෙනවා. එමෙන්ම මේ වසරේ (2024) ගත වූ කාලය තුළ වාර්තා වූ මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 26183ක්. මේ…
2023/2024 අධ්‍යන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් අද (14) පෙරවරු 06 සිට ඉදිරිපත් කළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව මෙම අයදුම්පත් ජූලි 05 දක්වා ඉදිරිපත්…
රුහුණු කතරගම මහා දේවාලයේ ඇසල පෙරහැර හේතුවෙන් කතරගම කොට්ඨාසය තුළ පිහිටි සියලුම සුරාසැල් දින 16ක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ජූලි 06 සිට ජූලි 22 දක්වා සුරාසැල් වසා…
මෙරට ආදිවාසින්ගේ මානව අස්ථි සහ සංස්කෘතික භාණ්ඩ කිහිපයක් ස්විස්ටර්ලන්තයේ බැසිල්ස් කෞතුකාගාරයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබෙනවා. ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැත්තන් විසින් සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් මඟින් එම භාණ්ඩ ශ්‍රී…
හෙට දිනයේ (14) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එසේම ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අනුමත කර තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ ණය පහසුකම යටතේ තුන්වන ණය වාරිකය ඩොලර් මිලියන…
තවදුරටත් තම රටේ හමුදා සේවය සඳහා ශ්‍රී ලාංකිකයන් බඳවා නොගන්නා බවට රුසියාව සහතික වී තිබෙනවා. රුසියානු විදේශ ඇමති සෙර්ගෙයි ලැව්රොව් මහතාගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් මෙම සහතිකය ලබා දී තිබෙන…
ඔලුවිල් වරාය ප්‍රතිසංස්කරණය කර එය රටේ අභිවෘද්ධිය සඳහා යොදා ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසනවා. පසුගිය සමයේ පැවති පෝලිම් යුගය අවසන් කර ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට ජනාධිපති…