Category: LOCAL NEWS

නලින් බණ්ඩාරගේ ජිප් රියේ හැපුණු තරුණයා මිය යයි

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ගමන් ගත් ජිප් රියේ ගැටී තුවාල ලැබූ තරුණයා ඊයේ (11) මිය ගොස් තිබෙනවා. එම තරුණය කොළඹ ජාතික රෝහලේ දින 8ක් තිස්සේ දැඩිසත්කාර ඒකකයේ…

හෙටත් අධික වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. බස්නාහිර, සබරගමුව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක…

හොර රහසේ ආනයනය කළ අධි සුඛෝපබෝගී වාහන අල්ලස් කොමිසමට

රේගුවට හොර රහසේ ආනයනය කර ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් ලියාපදිංචි කළ බව කියන අධි සුඛෝපබෝගී වාහන 400ක් අතරින් වාහන 06ක් අල්ලස් කොමිසමේ බාරයට ගෙන තිබෙනවා. එලෙස ආනයනය කළ වාහන අතරින්…

මෙරට මාසික බිත්තර පරිභෝජනය ඉහළට

මෙරට මාසික බිත්තර නිෂ්පාදනය ලක්ෂ 05 – 06ත් අතර ප්‍රමාණයකින් වැඩි වී තිබෙන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් එච්. එම්. බී. ආර් අලහකෝන් පවසනවා. මේ අතර රට තුළ මාසික බිත්තර…

රුහුණු මහා කතරගම ඇසළ මංගල්‍යය ඇරඹෙන දිනය මෙන්න

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය ලබන 06 වනදා පැවැත්වෙනවා. රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කළේ ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය වැනි රටවල්වලට අයත් බොහෝ විදේශිකයන්…

ඉදිරි දින කිහිපය තුළ අධික වැසි

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (08) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත්…

අයහපත් කාලගුණය හේතුවෙන් දේපළ සහ ජීවිත හානි රැසක්

අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් පවුල් 1288කට අයත් පුද්ගලයින් 5162 දෙනෙකු සහන කඳවුරු 83කට යොමු කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. පසුගිය දින 13…

ලෝක සාගර දිනය අදයි

ලෝක සාගර දිනය අදට (08) යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ ‘අපගේ සාගරය සහ දේශගුණය සඳහා උත්ප්‍රේරක ක්‍රියාව’ යන්නයි. මෙම සංකල්පය මුලින් 1992 දී කැනඩාවේ සාගර සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර…

හෙට වැසි තත්වයේ වැඩි වීමක්

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (08) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර…

අනුරාධපුර පූජා භූමිය ජලභීතිකා රෝගයෙන් කලාපයක් බවට පත් කරයි

අනුරාධපුර පුදබිම ජලභීතිකා රෝගයෙන් තොර කලාපයක් බව නාගරික කොමසාරිස්වරයා ප්‍රකාශයට පත්කර තිබෙනවා. පශු වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ මේ හේතුවෙන් වීදි සතුන් පිළිබඳව බැතිමතුන් කිසිදු බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බවයි. අනුරාධපුර…