මෙරටින් කොවිඩ් මරණ 2ක් වාර්තා වෙයි
නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වීමෙන් මේ වන විට මෙරට පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්ය දුෂාන්ත මැදගෙදර පවසනවා. ඔහු සඳහන් කළේ…
නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වීමෙන් මේ වන විට මෙරට පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්ය දුෂාන්ත මැදගෙදර පවසනවා. ඔහු සඳහන් කළේ…
ඇඹිලිපිටිය දෙස සිට රත්නපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටී ඊයේ (12) අනතුරක් සිදුවී තිබෙනවා. ඒ ගොඩකවෙල පොලිස් වසමේ පැල්මඩුල්ල, නෝනාගම මාර්ගයේ…
නීති විරෝධීව ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයන් 76දෙනෙක් සමඟ ඩිංගි යාත්‍රා 20ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. නාවික හමුදාව සඳහන් කළේ මැයි 26වනදා සිට ජුනි 07වනදා දක්වා වූ කාලය තුළ දේශීය…
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජර්මානු විදේශ අමාත්‍ය Johann Wadephul අතර සාකච්ඡාවක් ඊයේ (11) පවත්වා තිබෙනවා. ඒ බර්ලින්හී වොල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදීයි. රජයේ ප්‍රමුඛතා මත…
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව සිදු කරන විමර්ශනවලට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයාගේ නිවසේ සේවිකාවක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. ඒ…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (12) ඇතැම් ස්ථානවල මි.මී. 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව…
වැඩතහනමට ලක්වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා. ඒ බන්ධනාගාර නිලධාරීන් විසින්. අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙක් නීතිවිරෝධී ලෙස…
මහනුවර සහ පේරාදෙණිය අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ මහනුවර උසාවිය අසල දුම්රිය මාර්ගයේ ගිලාබැසීමක් හේතුවෙන්.
23වන Manhunt International තරගාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ පියුමාල් සිතුම් ඊයේ (10) සමත් වුණා. මෙම තරගාවලිය පැවැත්වුණේ තායිලන්තයේදීයි. 23වන Manhunt International තරගාවලියේ ශූරතාවය ප්‍රංශය හිමි කරගෙන තිබෙනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. මෙරටට ඖෂධ ගෙන්වීමට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිදුකළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම…