Category: LOCAL NEWS

ඥානසාර හිමිට නිදහස ඉල්ලා මහ නා හිමිවරු ජනපතිට ලියයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා තෛයිනිකායික මහ නා හිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා. එම ලිපිය පහතින්,

බන්ධනාගාර නිලධාරීන් අද සිට ලෙඩ වෙයි

බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බන්ධනාගාර නිලධාරීන්ගේ එකමුතුව පවසනවා. ඒ අනුව අසනීප නිවාඩු වාර්තා කරමින් අද (20) සිට ලබන 22 වනදා දක්වා එම…

සුරාසැල් දින හතරකට වසා දමයි

වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා සුරාසැල් සහ මත්පැන් අලෙවිසැල් මැයි 23 සිට 24 යන දිනයන්වල වසා තබන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. එමෙන්ම මාතලේ නගර සීමාව තුළ පවතින සියලුම…

වැසි සහ සුළං තත්වය තවදුරටත්

නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස…

සුරක්ෂා සඳහා කැබිනට් අනුමැතිය හිමි වෙයි

ආර්ථික ගැටලුකාරී තත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද “සුරක්ෂා” සිසු රක්ෂණාවරණය යළි ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙනවා. ඒ අනුව දිවයින පුරා සියලුම පාසල් සිසුන්ට මෙම රක්ෂණාවරණය යටතේ…

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පැවැත්වෙනවා. අද පස්වරු 4.00ට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී එම උත්සවය පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා විශේෂ රථ…

අදත් වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස…

ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කරන බව අගමැති කියයි

ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කිරීමට හැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ උමා ඔය බලාගාරය හරහා ජාතික පද්ධතියට මෙගාවොට් 120ක අතිරේක විදුලි ධාරිතාවක් ලැබීම ඒ…

නාවිකයන් 3,146කට උසස්වීම්

15 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවිකයන් 3,146 දෙනෙකුට උසස්වීම් ලබා දීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා. මෙම උසස්වීම් ලබාදීම සිදු කරන්නේ සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ජනාධිපතිතුමාගේ අනුමැතිය ඇතිව නාවික…

විජයග්‍රහණයේ පහළොස් වසරක සැමරුම අද

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්. ටී. ටී. ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 15ක් සපිරෙනවා. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්. ටී. ටී.…