සරසවි අනධ්‍යන සේවකයින් අදත් වර්ජනයේ
අද (13) 12 වන දිනටත් සරසවි අනධ්‍යන සේවක වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ප්‍රකාශ කළා. ඒ අනුව අද සියලුම විශ්වවිද්‍යාල ඉදිරිපිට දහවල් කාලයේදී උත්ඝෝෂණ පැවැත්වීමට…
අද (13) 12 වන දිනටත් සරසවි අනධ්‍යන සේවක වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ප්‍රකාශ කළා. ඒ අනුව අද සියලුම විශ්වවිද්‍යාල ඉදිරිපිට දහවල් කාලයේදී උත්ඝෝෂණ පැවැත්වීමට…
මෙරට ජනතාවගේ පරිභෝජනය සඳහා දියර කිරි ආනයනය වෙනුවෙන් වසරකට රුපියල් බිලියන 70ක මුදලක් වැය කිරීමට සිදුව ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල පවසනවා. ඇය…
ලෝක මව්වරුන්ගේ දිනය (12) අදට යෙදී තිබෙනවා. අද සැමරෙන ලෝක මව්වරුන්ගේ දිනයේ ඉතිහාසය 1912 වසර දක්වා ඈතට දිව යනවා. ලොව වටා ජාතීන් බොහොමයක් මවටත්, මාතෘත්වයටත් ගරු කිරීම සහ ඇගයීම උදෙසා…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (12) සවස 2.00න් පමණ පසුව මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර තවත් සාකච්ඡාවක් ඊයේ (09) රාත්‍රියේදී පවත්වා තිබෙනවා. ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් පැවැත් වූ 6 වැනි සාකච්ඡාව මෙයයි. එහිදි සාකච්ඡා වූ කරුණු…
අද (10) පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ඉහළ ගොස් තිබෙනවා. එම මිල ගණන් පහතින්, මාළු මිරිස් – රු.200.00කැරට් – රු.150.00වම්බටු – රු.250.00බෝංචි – රු.200.00ලික්ස් – රු.200.00ගෝවා – රු.80.00තක්කාලි – රු.60.00පතෝල…
මුජිබර් රහුමාන් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ඩයනා ගමගේ මන්ත්‍රීවරියගෙන් හිස් වූ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා…
යළිත් වරක් අද (09) සිට පළාත් මට්ටමින් රෝහල් තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ, වෛදවරුන්ට ලබා දුන් රුපියල් 35,000ක ඩැට් දීමනාව තමන්ට ද…
ලෝක තැලසීමියා දිනය අදට (08) යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ, ‘ජීවිත සවිබල ගැන්වීම, ප්‍රගතිය වැළඳ ගැනීම, සැමට සාධාරණ හා ප්‍රවේශ විය හැකි තැලසීමියා ප්‍රතිකාරය’ යන්නයි. (rednews)
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (08) මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම…