Category: LOCAL NEWS

අමාත්‍යාංශ 04කට වැඩබලන අමාත්‍යවරු පත් කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය,…

කොත්මලේ – පූඩළුඔය මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා

කොත්මලේ – පූඩළුඔය මාර්ගයේ රථ වාහන ගමනාගමනයට මේ වන විට බාධා එල්ල වී තිබෙනවා. ඒ එම මාර්ගයට ගල්කොරිය ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන්.

අද ප්‍රදේශ රැසකට කාලගුණයෙන් රතු එළියක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…

රජයේ වගකීමක් ජනපති සිහි කරයි

ශ්‍රී ලාංකීය ජනතාව ශිෂ්ට සම්පන්න ජාතියක් බවට පත්වීමට බුදු දහම සමඟ සිදුවූ පරිවර්තනීය වෙනස ඉවහල් වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ඒ ඓතිහාසික මිහින්තලා පුද බිමේදී අද (10)…

අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් අධිකරණයට

අත්අඩංගුවට ගත් වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අද (10) අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ (09) රාත්‍රියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට…

අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් විශේෂ දුරකථන අංකයක්.

පොසොන් වන්දනා සමයේ අනුරාධපුර පූජා නගරයට පැමිණෙන බැතිමතුන්ට ඕනෑම හදිසි අවස්ථාවකදී පොලිස් මෙහෙයුම් මැදිරිය සමඟ සම්බන්ධ වීමට දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. 0252222124 එම දුරකථන අංකයයි. මේ අතර වන්දනමාන කිරීම…

IMF දෙවැනියා ශ්‍රී ලංකාවේ සංචාරයක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මෙරට සංචාරයක නිරත වීමට නියමිතට නියමිතව තිබෙනවා. ඒ අනුව ජුනි 15වනදා සහ 16වනදා ඇය මෙම සංචාරයේ නිරත වන බවයි වාර්තා වන්නේ.…

ජනපතිගෙන් විශේෂ ආරාධනයක්

පොසොන් පොහොය ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂී සිදුවීම් සමුදායක් සිදු වූ වැදගත් දිනයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු පොසොන් පොහොය දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ පොසොන් පොහොය දිනයෙන්…

හෙට ජලය නවතින ප්‍රදේශ මෙන්න

ගම්පහ ප්‍රදේශ රැසකට හෙට (11) පැය 10ක ජලකප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්යබල විදුලි පද්ධතිය ප්‍රධාන පද්ධතිය හා…