Category: LOCAL NEWS

ඩයනාගෙන් හිස් වූ මන්ත්‍රී ධූරයට මුජිබර් දිවුරුම් දෙයි

මුජිබර් රහුමාන් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ඩයනා ගමගේ මන්ත්‍රීවරියගෙන් හිස් වූ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා…

සෞඛ්‍ය වෘත්තීය සමිති යළි සටනට

යළිත් වරක් අද (09) සිට පළාත් මට්ටමින් රෝහල් තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ, වෛදවරුන්ට ලබා දුන් රුපියල් 35,000ක ඩැට් දීමනාව තමන්ට ද…

ලෝක තැලසීමියා දිනය අදයි

ලෝක තැලසීමියා දිනය අදට (08) යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ, ‘ජීවිත සවිබල ගැන්වීම, ප්‍රගතිය වැළඳ ගැනීම, සැමට සාධාරණ හා ප්‍රවේශ විය හැකි තැලසීමියා ප්‍රතිකාරය’ යන්නයි. (rednews)

අදත් වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (08) මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම…

හෙට සිට වැසි තත්වයේ වර්ධනයක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට හෙට (08) මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම…

සෞඛ්‍ය වෘත්තීය සමිති නැවතත් වැඩවර්ජනයකට සැරසෙයි

සෞඛ්‍ය වෘත්තීය සමිති නැවතත් මැයි මස 9 වනදා සිට අඛණ්ඩ වර්ජනයකට යොමු වීමට තීරණය කර තිබෙනවා. ඔවුන් මීට මාස 4කට පෙරද වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ තිබුණා. පසුව එය තාවකාලිකව නවතා දමන…

වෙල්ගමට මාස 3ක් නිවාඩු

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට මාස 3ක නිවාඩුවක් ලබා දීමට ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තුව අද (07) අනුමත කළා. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ, ඔහු අසනීප තත්වයෙන් පසුවන බැවින් මෙසේ…

ලංකාවේ නිල සංචිත ඉහළ යයි

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් මෙම වර්ෂයේ අප්‍රේල් මාසය වන විට 9.6%කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 2024 මාර්තු මාසයේ ඩොලර් බිලියන 4.96ක්ව පැවති නිල සංචිත…

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මාසයේ

ඊයේ (06) ආරම්භ වූ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සැප්තැම්බර් අග වන විට නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර පවසනවා. (rednews)

විජයදාසගේ පෙත්සම නිෂ්ප්‍රභා වෙයි

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනුකරනු ලැබූ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (07) නියෝග කළා. ඔහු මෙම පෙත්සම ගොනු කර තිබුණේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා…