Category: LOCAL NEWS

ඇමරිකාව ශ්‍රී ලංකාවට ආරාධනයක් සිදු කරයි

අපනයන සඳහා පනවා තිබෙන තිරු බදු සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කිරීමේ ඉදිරි අදියර සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කර ඇති බව මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම…

ප්‍රදේශ රැසකට ගිගිරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (9) පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ බස්නාහිර පළාතෙත් පුත්තලම, ගාල්ල සහ මාතර…

දේශබන්දු තෙන්නකෝන්ට විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මැයි මස 19වනදා පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා. මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි…

නව විභාග කොමසාරිස් ජනරාල් පත් කිරීමට අනුමැතිය

විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ඒ. කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. එහිදී සඳහන් වන්නේ විභාග කොමසාරිස් ජනරාල් ලෙස කටයුතු කළ එච්. ජේ.…

නැවත දැනුම්දෙන තුරු ශ්‍රීලන්කන් – ලාහොර් ගුවන් ගමන් අත්හිටුවයි

ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකාවේ සිට පකිස්තානයේ ලාහෝර් දක්වා වන සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබෙනවා. ඉන්දු – පාකිස්ථන්…

පාඨලීට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ඉදිරිපත් කර තිබෙන…

නව ළඳරු උපත් අතර තැලසීමියා රෝගයේ වර්ධනයක්

මෙරට ළමුන් 2000ත් 2500ත් අතර පිරිසක් තැලසිමියා රෝගයට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිද්දි සමරකෝන් සඳහන් කළේ මෙරටින් වසරකට…

සමන්ත රණසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

සමන්ත රණසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඉදිරියේ අද (08) දිවුරුම් දී තිබෙනවා. එලෙස පත් කෙරුණේ අභාවප්‍රාප්ත කෝසල නුවන් ජයවීරගේ පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු…

විදෙස් සංචිත පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2025 අප්‍රේල් මාසය අවසානයේදී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.32ක් දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම දත්ත වාර්තා…

වෑන් රථ අනතුරකින් 12ක් රෝහලේ

මාතර, අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබු වෑන් රථයක් දක්ෂිණ අධිවෙගී මාර්ගයේ පාලටුව පිවිසුම ආසන්නයේදි මාර්ගය අයිනේ නවතා තිබු කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් අද(08) උදෑසන බිහිසුණු අනතුරක් සිදුවී තිබෙනවා. පොලීසිය…